ගෝස්තු මස 17, 18 සහ19 යන දින තුන තුළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොපවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ රාජගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
මැතිවරණ කොමසාරිස්වරයා එහිදී වැඩි දුරට ත් පැවසුවේ විභාග කටයුතු පැවැත්වෙන පාසල් මැතිවරණ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිතයට නොගැනීමට තීරණය කර ඇති බව ය.
Next
This is the most recent post.
Previous
Older Post

related posts container

 
Top